Perfidy (ද්‍රෝහිකම)

 ද්‍රෝහියා ඔබද? ඔහුද?

  

වරද දුටු තැන හඬ නිහඬ නම් 

මඟ පිළිසකර කර තැනුවේද ඔබ නම් 

කිම දැන් මේ හැඬුම් 

ඔහු ගියේ ඔබේ තැනු මාවතේ නම් 


Comments

Popular posts from this blog

Exclave (පිරිවර මැද තනිව)

Wampum

Lodestone (කාන්දම් ගල්)