Posts

Showing posts from September, 2021

Aureate

Image
When I was back at university reading for my bachelor's degree, we learnt a lot about the impacts of psychological trauma. During one particular lecture on sexual abuse, we discussed sexual harassment that takes place on public transport. I used to take the bus every day at that time to get to work and university, so I had a lot of stories I could share. The lecturer who conducted the class had an interesting theory to share. She said we should create a golden cocoon for ourselves when negative things are happening around us. (Later, I learnt that this is a form of relaxation/meditation practised by many therapists and not what the lecturer was referring to.) Of course, she meant an imaginary one. I was already doing this, as I used my headset while travelling on the bus. Anyone who has ever commuted by bus knows that even if you put yourself inside a thousand golden cocoons, you are still not safe from the sexual predators on the bus. I wish I had had the courage to comment on her...

Cordial

Image
 

Rout (සේනාභංගය)

Image
යුද්ධය මට එච්චරම අලුත් දෙයක් නෙවෙයි. මම යුධ පෙරමුණට නොගිය බව ඇත්ත. කොළඹ ඉඳල උනත් යුද්ධයේ ගොදුරක් වෙන්න පුළුවන්නේ. වාසනාවකට හරි අවාසනාවකට හරි යුද්ධයේ ඍජු බලපෑමක් අහුනොවෙන්න මම බේරුනා. දශක ගානක් ගිහින් වුනත් 96 මහා බැංකු බෝම්බය පිපුරුණු දවසේ, නුගේගොඩ බෝම්බෙ, පිටකොටුවේ වගේ එක එක සිද්ධි වුණු වෙලාවේ අපේ වටපිටාවේ තිබුණු කලබල ගතිය තාම මතකයි.  අවුරුදු 12 -13 කාලේ, ජාතික අනන්‍යතාව ගැන ටිකක් හැඟීම් එන කාලේ වෙනකොට මට තද වුවමනාවක් තිබුනා යුද්ධෙට යන්න; හමුදාවට බැඳෙන්න. ගියත් ගන්නේ නෑ  මේ වගේ ශරීරයක්, ඒත් ඒක වෙනම කතාවක්. කොහොම වුනත් ඒ කාලේ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න උදාර අරමුණට දායක වෙන්න ලොකු උණක් තිබුනා. අවුරුද්දෙන් අවුරුද්ද අනාගත බලාපොරොත්තු නම් වෙනස් වුනා. එත් රට ගැන තිබුණු කැක්කුම නම් දරුණුවට ඔලුවට වැදිලා තිබුනා. දෙමල මිනිස්සු ඔක්කොම ත්‍රස්තවාදීන් ය; මුණට මුණ හම්බවෙන්න වත් හොඳ නැති කට්ටියක් ය වගේ හැඟීමක් තමයි ඒ දවස් වල මගේ හිතේ තිබ්බේ.  ඒ හැඟීමට මුලින්ම ගැටීමක් ආවේ සාමාන්‍ය පෙලට ඉංග්‍රීසි සාහිත්‍ය කරපු නිසා. සිංහල සාහිත්‍ය පොතේ මීට සම්බන්ද කිසි දෙයක් තිබුණු බවක් මට මතක...

chernozem (සරු පස )

Image
 :යාලුවේ, ඔහේ කවදාහරි කල්පනා කරලා තියනවද මීට වඩා සරු පසක් තියන පළාතකට යන්න? :ඇයි මම මේ පොලොව අතැරලා වෙන පළාතකට යන්නේ? එහෙ ගියාම මීට වැඩිය මොනවද මට ලැබෙන්නේ? : ඉතින් අඩුගානේ හොඳින් කාල බීල වත් ඉන්න පුළුවන්නේ.  : කාලා බීලා ඉන්න නම් මෙහෙත් පුළුවන්නේ? : මෙහෙ වගේද එහෙ අප්පා ඒ උනාට. කිසි කරදරයක් නෑනේ.  :දැන් මෙතන ඉන්නකොට මොකක්ද අපිට තියන කරදරේ. දිරන දෙයක් කෑවා ඒක පස් කරලා දැම්මා. වෙන තැනකට ගියා කියල ඔහේ ට වෙන රාජකාරියක් කරන්න ලැබෙනවද  :එහෙ ගියොත් එහෙම මහන්සියක් නැහැ. පොලොව කොහොමත් සරුයි. :ආන්න මිත්‍රයා ඔහේට වැරදුනේ අන්න එතන. නිකමට වත් හිතුවද ඒ පොලොව සරු වෙන්නයි මේ පොලොව නිස්සාර වෙන්නයි හේතුව මොකක්ද කියල. වෙන කෙනෙක් තැනක් සරු කරනකම් ඉඳල එතනට ගිහින්ම තමන්ගේ වැඩේ කරනවා කියල හිතන ඔහේ වගේ පනුවෝ නිසාම තමයි ඔය වෙනස ඇති වෙන්න මුල්ම හේතුව. දැන් ඔය කියන පළාතේ ඉන්න පනුවොත් ඔහේ වගේ නිකම්ම ඉදන් වඩා හොඳ තැනකට යන්න හීන බලාගෙන හිටියනම් ඔය සරුයි කියන පසත්, මෙහෙ වගේම තමයි. ඊට නරකද මේ ඉන්න පොළොවේම පස සරු කරන විදියක් ගැන හිතුවා නම්? එහෙම උනොත් ඒක උදව්වක් වෙන්නේ ඔහේ එක්කම හැදුනු...

Perfidy (ද්‍රෝහිකම)

 ද්‍රෝහියා ඔබද? ඔහුද?    වරද දුටු තැන හඬ නිහඬ නම්  මඟ පිළිසකර කර තැනුවේද ඔබ නම්  කිම දැන් මේ හැඬුම්  ඔහු ගියේ ඔබේ තැනු මාවතේ නම් 

Codicil

Image
I do not have much experience with wills. But googling the meaning of codicil reminded me of a story our literature teacher once shared with us. She said that she had a friend who became a caretaker. No one was happy that she had chosen that profession, but according to our teacher, she took great pleasure in looking after older people. Years later, after obtaining all the necessary professional qualifications and certifications, she migrated and settled in a Western country. (I can't remember whether she said Canada or the USA.) A family who needed someone to look after their father, who lived alone, hired her. She looked after this old man for a couple of years. She took such good care of him that he asked her to marry him. He was 81 at the time, and my friend's teacher had just turned 25, our teacher said. Hearing this, my entire class was disappointed, and there were one or two "ayyos" and several sighs. But the story didn't end there. "No, children, he ...

Butte (පැතලි වුණු මහා කඳු )

නොසැලෙන මහා කන්දක් වුවත්   ඉතා දිගු කාලයක්   චණ්ඩ සුළි සුළං  මහා වැසි මැද   කල්ගෙවන විට  තුනී වී පැතලි වී යන හැටි

Trident (ත්‍රිශුලය)

Image
 ත්‍රිශුලය කියපු ගමන් මට මගේ  පුංචි කාලේ දාලා හිටපු පංචායුධේ මතක් වුණා. අපරාදේ, අමතක කරලා තිබුණු මතකයක්! පුංචිම කාලේ මට දාල තිබුණු පන්චායුධේ හරිම හුරුබුහුටියි. එක බොහොම තුනී පොඩි එකක්. පුංචි උනත් රත්තරන්නේ. අම්මයි තාත්තයි අමාරුවෙන් ගන්න ඇත්තේ. මල්ලි ඉපදුනාම ඒක ඉබේම මල්ලිගේ පන්චායුධේ වුණා. ඒක හොඳට තුනී නිසා මල්ලිගෙයි මගෙයි පුංචි දත් පාරවල් ගොඩක් තිබුණා. හැඩේත් ටිකක් වෙනස් වෙලා තිබුනේ. දත් පාරක් පාරක් ගානේ එකේ තියෙන්නේ අපි දෙන්නගේ පුංචි කාලේ. පස්සේ ටිකක් ලොකු උනාමත් අපි පංචායුධේ අරන් හැඩ බලනවා. එච්චර පුංචි කාලේ අපිට මතක නැති වුනත් ඒක දැක්කම මොකක්දෝ අමුතු මතකයක් මත්වෙලා අමතක වෙලා යනවා.  ඉතින් ඕක අවුරුදු 10ක් 12ක් රත්තරන් බඩු පෙට්ටියේ දාල පරිස්සමට තිබ්බා. ඒ අතරේ ඒකේ මතක ඇත්තටම මතක තියෙන කෙනා අපිට නැතිවුණා. ඒ අතරේ ළඟ නෑයින්ගේ පවුල් වලට අලුත් අය එකතු වුනා.  අපේ ආච්චි උත්තමාවී ඒ අතරේ තීරණය කළා අපිට දාපු පංචායුධයම අලුත් යටත් දාන්න. ඒ ගැන අපෙනුත් අහන්න ඕනෙයි කියල උත්තමාවීට හිතුනේ නැත්තේ ඇයි ද කියල මට අදටත් හිතාගන්න බැහැ. කොහොම කොහොමහරි එදායින් එදා ඒ පංචායුදය නම් අපිට දකින්න ල...

Muliebrity

Image
Long long ago I had a convo with a boy I had a major crush on, about our future partners (Of course I wished he wished for someone like me) and the boy said that he prefers someone very gentle, pretty and womanly. My heart broke into a million tiny pieces that day because I knew that I am not what he described. Ever since I have been wondering what it means to be 'womanly' because by that time I had already given up on becoming pretty.  After a decade (or so), I am still confused about the topic.  Is it unacceptable that I had to google what womanly qualities are being a woman? Google gives me a long list including warmth ,  gracefulness, gentleness, empathy, humility, and sensitivity ,etc. The list goes on. Aren't these qualities meant to be human qualities? Why would we frame these are feminine?  In our society, we are made to believe that men and women/ male and female are opposites. But are we opposites, really? I simply can't wrap my head around the thought....

Serotinal (ගිම්හානේ අග)

Image
 Serotinal වචනයේ තේරුම හොයපු ගමන් මගේ හිතට ආවේ අමරදේවගේ සින්දුවක්. ඒක ලියල තියෙන්නේ මහගම සේකර.  වසන්තයේ මල් පොකුරු නෙළා  ඔබ මා දෝතට ගෙනෙන තුරා මඟ බලමින් මා සිටියා  සොඳුරු වසන්තේ ගෙවෙන තුරා සොඳුරු වසන්තේ ගෙවෙන තුරා අහස පොළොව ගිනියම් අව්වේ ගහකොළ මැලැවෙන ගිම්හානේ අවසානේ ඔබ ආවා ඔබ අතැ වූ මල් එකිනෙක පරවී සුළඟේ විසිරෙනු මා දුටුවා සුළඟේ විසිරෙන ඒ මල් අතරින් ඔබගේ රුව මා දුටුවා ඔබගේ රුව මා දුටුවා මේ ගීතයේ මඟ බලාගෙන ඉන්න කෙනා වගේම අපිත් සමහර දේවල් සිද්ධ වෙනකම් මඟ බලාගෙන ඉන්නවා. මම හිතන්නේ ඒ මඟ බලන් ඉඳීම ප්‍රේමය උදෙසා වුනාම එකේ බලපෑම හුඟක් ප්‍රබලයි. සැරයි.  මුළු ඇඟම සෞඛ්‍ය සම්පන්නව තිබිල පුංචි නියපොත්තක් කැඩුනාම අපිට එකේ වේදනාව හැර වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න බැරිවා වගේ ප්‍රේමය වෙනුවෙන් බලන් ඉන්න සමහරක්, ජිවිතේ වෙන මොන ජයග්‍රහණ තිබ්බත් අවධානය දෙන්නේ තමන් වෙනුවෙන් පැමිණිය යුතු ප්‍රේමයට විතරයි. ඒක සමහර වෙලාවකට පිස්සුවක් වගේ. මුළු ජිවිතයම ප්‍රේමය විතරක්ම ද? මන් හිතන්නේ ඒක පුද්ගලයාගෙන් පුද්ගයලයාට වෙනස් අත්දැකීමක්. මේ ගැන නම් තර්ක කරන්න යන එක නුවණට හුරු නැහැ.  මට පෞද්ග...

Iridescent

Image
Don't you love the colours you see; the flowers, the birds, the trees - the muti coloured rainbows  Different colours and shades of the sky? Close your eyes and just imagine a colourless world; How will you feel to be in a world  where everything is in shades of grey? We love a world iridescent; Dazzling and impressive to the eyes But, You! Black and white you try to be submitting to the standards  written down by people before you; But have you ever looked at people really close; A little bit closer to their souls? Have you ever noticed  the different colours of people-  beautiful shades they are trying to hide Just like you!  Now, close your eyes and just imagine a colourless world full of colourless people How will you feel to be in a world - where everything is in shades of grey?

Freebooter

The only pirates I know are either from books or movies, and my favourite is Captain Jack Sparrow. Jack Sparrow is a deviant; a weirdo. But we still like him, don't we? When we come across deviants or weirdos (I'd like to view them as non-conformists) in fictional works, we tend to like them. Sometimes we even adore them. I know I do. My favourites are the psychopaths. (Ted Bundy used to be at the top of my list.) Many of us seem to have an unexplained attraction towards them. Yet, when we come across a lawless scoundrel in real life, our response is not the same. (Us sending them to Parliament is a completely different story, I guess.) We are reluctant to pardon them. Ahinsaka turned into Angulimala, later attaining Nibbana, but that was in the Buddha's time. Here and now, a murderer will always be labelled a murderer. Once a thief, always a thief. As a community, we don't seem to believe in rehabilitation. What makes this difference? How can we look for reasons to exp...

Yore

Image
 My father often talks about his life of yore as a young boy. He has told most of his stories more than once, and I can see how much he enjoys reliving them. There is a beautiful sparkle in his eyes when he tells those stories. He is probably reliving the experiences in his mind. All of these stories include an uncle whom we lost years ago. He was my father's best bud; his partner in crime. Sometimes, I can't fathom how they survived their childhood without losing a limb or two. Once they fell into a well, and there was another time when they set fire to a kerosene cart with firecrackers. (Not just limbs—I'm surprised they weren't killed.) They rebelled against a fake monk and chased him away. And he is still very proud of the day they raided a kasippu pot and destroyed everything there. (As kids, I guess they believed alcohol was evil.) All of this happened a long, long time ago... Although these stories start with excitement, the conversation always comes to the same...

Wampum

Image
I heard the word wampum for the first time today. Or it is probably the first time I paid attention to the word. I don't really know. Google says wampum are tubular purple and white beads made from shells, used primarily by the Indigenous peoples of the Eastern Woodlands. I am pretty sure these are among the prettiest beads I have ever seen! These were used for ornamental, ceremonial, diplomatic, and commercial purposes. Belts made of wampum were used to mark agreements between peoples. And these ornaments are said to have a history spanning 4,500 years. That's a long history. How many agreements might have been marked by the exchange of wampum belts? It must have been many. The making and breaking of promises! Although it sounds like an age-old tradition, we still exchange things when we come to agreements, don't we? My thoughts immediately jump to wedding rings. How relevant! I have often thought about the purpose of exchanging wedding rings and signing a legal document...

Azure (දීප්තිමත් නිල් පාට )

වැහි බිඳුද වලාකුළු - ඉර හඳ ද තාරකා  අහස් යන්තර සරුංගල් අතර  පියඹන පොඩි කුරුල්ලන්  පාර කූරෙන් වැඩ දමා  කුරුටු බලි ගෑවා මතකයි  අහස අඳිනවා ද - ගුරුතුමී ඇසුවාම    මේ සුවිසල් නිල් අහස කෙලවර  කුමක් ඇත්දැයි නිතර සිහිවිය  දුටු දා පටන්  වලාකුළු නැති කුරුල්ලන් නැති තනි පාට නිල අහස.  ඒ නිල් තිරෙන් පිටුපස  ඇත්තේ තාරකා විය යුතුය  රාත්‍රිය පුරා දිලිසී  දහවල  ගිමන් හරින  සමහරක් විට  ඒ නිල අහස පිටුපස  ඇත්තේ දෙව්ලොවය  මෙහි සිට ගිමන් හරින්නට  ගිය පිරිස රැස්වුණ  ඒත් ගුරුතුමී කියා දුන්නා  මේ අහස යයි කියන්නේ  මහා පොළොවේ මායිමෙන් පිට  තියන සියලුම වස්තු බව. පාවී පාවී තිබෙන හිස් අවකාශයක   තාරකා තිබුනාට  නැතිලු කිසිවෙක් අප අතැර ගිය  විමසමින් මහා පොළොවේ විස්තර  ඒ පේන නිල්  තිරෙන් පිටුපස  

Repentance

Image
 I have many regrets in my life. Everyone does, I believe.   If I get a chance to redo the things that I regret, a chance to make things un-regrettable, I think I'd still do the same.  Because becoming an adult has taught me that it's okay to have regrets; it's okay to make mistakes.  Even if you go back and do things differently, that will not change anything.  Sometimes no matter what you do; You will still lose the people you love, Some people will still dislike you,  You'll still get the answers wrong.  But, That's quite all right.  As long as you keep regretting something, you will be missing out on something great in your life. 

Camion (බැරි බර අඳින්නී )

Image
සිනහව ඔබ අපුරු රැවටිලි කරුවෙකි  දැන නොසිටිය හැටි හරි පුදුමයි  ඇගේ කරමත ඇති දුක් පිරි බර පොදි  සැඟවූ යේ නම් ඔබම තමයි  එක පිට එක එන අවාසනාවට  සිනහවෙන්ම කරුණා කරලා  ඉවසන හැටි නම් මට හරි පුදුමයි  දුක සැප දෙක එක ලෙස සලකා  හදවත ඈගේ මොන බර දරුවත්  සිනහව ඇත දෙතොලඟ රැඳිලා  ඒ හැටි බර මගේ කරමත වී නම්  මා නම් ඉඳීවි ගල් ගැහිලා 

Testudinate ( ඉබි කට්ට )

Image
ඔන්න බොහොම ඉස්සර කාලේ පොඩි බිත්තරයක කටුව කඩාගෙන පුංචි ඉබි පැටියෙක් මේ ලෝකෙට ආවා. පුංචි කාලේ ඉඳන්ම මේ ඉබි පැටියා වැඩිපුර ආස කලේ එයාගේ කටුව ඇතුලට වෙලා ගුලි වෙලා ඉන්න. එහෙම ඉන්න කොට අපේ පුංචි ඉබි පටියට හරි ලස්සන සිතුවිලි එනවා. එයා කටුව ඇතුලට වෙලා ලෝකය ලස්සන තැනක් කරන්න උදව් වෙන්නේ කොහොමද, ඉගොල්ලෝ ජීවත් වෙන පුංචි ඇළට වඩා ලොකු ගංගා ඉවුරකට යන්නේ කොහොමද වගේ ලස්සන දේවල් එයාට කල්පනාවට එනවා. ඉබි කටුව ඇතුලේ ඉන්නකොට පැන්චා ඉන්නේ හරිම සතුටෙන්. හැබැයි ඉබි අම්මට නම් ඉබි නිතරම කිව්වේ, "ළමයෝ, ඔය කට්ට ඇතුලටම වැදීගෙන ඉන්නේ නැතුව ටිකක් එලියට ඔලුව දාල යාළුවො එක්ක සෙල්ලමක් වත් කරන්න," කියල.  ඒත් ඉබි පැන්චා ට නම් ඒකට එච්චර කැමැත්තක් තිබුනේ නැහැ. අනික් ඉබි පැටවූ එක්ක සෙල්ලම් කරන්න ගියාම හරිම කරදරයි. එක්කෝ කිරි ඉබි පැටියා ගල් ඉබි පැටියා එක්ක රණ්ඩු. එක්කෝ තාරකා ඉබ්බි එයාගේ කටුව ගැන පුරසාරම් කියනවා. ඊළඟට වැටකෙයි ඉබ්බා. එයාගේ ප්‍රශ්නේ ගැන නම් කියන්නත් බැහැ.  ඒවා කොහොම උනත් ඉබි පැන්චාට අල්ලුවේම නැත්තේ එය මොනව හරි කිව්වම කට්ටියම අර ඉබි මාමෙක් එක්ක දුවල පැරදුනු හාවා දිහා බලනවා වගේ. මේ හින්ද කටුවට වෙලා අනාග...

Spelunk

Image
A cave very deep  Someone there to lift me up ready to dive in!

Yclept

Image
When did we start using names to call people?  Without a language, there couldn't have been any names. Scientists say human language only appeared about 100,000 years ago. How did humans call each other before that? Did they call each other "Psst Psst?" Talking of names there is one fun thing I can say about my family.  When it comes to names in my family, it is one big puzzle to those who don't know us very closely. My family name is supposed to be Fernando, but I am a Thilakarathna. But two generations up, the surname used was Rodrigo. So people often question my father why he is Thilakarathna and not Rodrigo.   My grandfather's father, who was a Fernando named his children First name + Rodrigo after a sudda fella; a dear friend of him. My grandfather named all his children in Sinhala first + middle names adding the surname Rodrigo. But as his boys grew up, he encouraged them to drop the foreign surname. So, my father started using his middle name as his surname...

Exclave (පිරිවර මැද තනිව)

Image
  දෑස යොමා ගෙන මා වෙත  රූ සොබාව වස්තුව ගැන  මා වට කොට ඉන්නා උන්   අයිතිවාසිකම් කියනවා   ප්‍රයෝගයෙන් මා රවටා ඔවුන් නමට ඇඳා ගෙන  මා උන් සතු කරගන්නට  බොහොම තරගයක් තියනවා  දුරින් ඉන්න ඔහුට වැඩිය ලඟින් ඉන්න අපි නොවේද  ඔබට වැඩිය පිළිගැනීම  රැක ගන්නට වැඩි හැකිකම  අයිතිය ඔබගේ වුනාට  ඔබ නැත මට ලංවන්නේ  නැත ඔබ මා කැඳවන්නේ  සිත සංකා වැඩි වන්නේ  දුරින් ඉන්න ඔබට වැඩිය ලඟින් ඉන්න උන් නොවේද  මා සුරකින්න සමත් මගේ සිතත් විමසන්නේ  ලං නොවෙනා බව දැන දැන  විටක මසිත ඔබව පතයි; විටක අසල උන් සමගයි  ඒ නමුදු හිරු පවතින තුරු  මා වෙනුවෙන් මා පමණයි  (Exclave: a portion of territory of one state completely surrounded by territory of another or others, as viewed by the home territory.)

Glitz (උඩින් ඔපේ )

Image
අක්කා  ගැහැණු ළමයි ඉන්න ඕනේ - ලස්සන මල් වගේ  පාට නැතොත් එළියක් නෑ - ගාමූ පාට නඟේ   නංගී  පාට පෙනුම නැති වුනාට - පිච්ච කැකුළු මලේ  සුවඳ හමනවා දස අත - ඒක නොවෙද අගේ  අක්කා  උඩින් ඔපේ නැතිය කියල - මුහුණ බලා මගේ  මගේ සඳත් අහක බැලුවා - මල් පීදෙන දොහේ  නංගී  සඳ හෙව්වට පාට පෙනුම - ඇඳිරි වැටුණු වෙලේ  සඳ මුහුණෙත් ලප තියනවා - දැක්කේ නැද්ද අනේ 

Cathartic (භාව විරේක)

Image
 අපි ජීවත් වෙනවා කියල දැනගන්නේ කොහොමද? අපිට සිතුවිලි තියන නිසා ද, හුස්ම වැටෙන නිසා ද, හැඟීම් දැනීම් තියෙන නිසා ද?  මේ ඔක්කොම හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. කොහොම වුනත් අපිට නිතර සිතුවිලි තියෙන නිසා, හැඟීම් දැනීම් තියන නිසා අපි හිතනවා අපි ජීවත් වෙනවා කියල.   ඒ කියන්නේ  අපේ සිතුවිලි/ හැඟීම් සහ ජිවත් වෙනවා කියල දැනෙන එක අතර ලොකු සම්බන්ධතාවයක් තියනවා. ජීවත් වෙනකම් අපිට සිතුවිලි එයි. දුක සතුට වේදනාව වගේ දේවල් දැනෙයි.  මේ විදියට මුළු ජීවිතේම අපේ හැඟීම් එක්ක බද්ධ වෙලා තිබුන වුනාට අපිට අපේ නිදහසේ අපේ හැඟීම් පිටතට පෙන්නන්න පුළුවන් කමක් තියනවද? ඔහේ හිතට එන දෙයක් ෆිල්ටර් කරන්නේ නැතුව කියල දාන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් මම හිතන්නේ මනුස්සයෙක් විදියට එක කෙනෙක්ට ලැබෙන්න පුළුවන් ඉහලම වරප්‍රසාදයක් කියල. මොකද අපි අතරේ ගොඩක් දෙනෙක්ට එහෙම නිදහසේ අපේ හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ. අපි අපිටම දාගත්තු බාධක (මට හිතෙන දේ කිව්වොත් මේගොල්ලෝ මොනවා හිතයි ද?, මේ වෙලාවේ මම ඇඬුවොත් මං මහා පාන්කඩයක් කියල මේගොල්ලෝ හිතයි ද වගේ)  නිසා, එහෙම නැත්තන් පුංචි කාලේ ඉදන් අපේ හැඟීම් ප්‍...

Lucubrate

Image
There's something about the night.  Maybe it's the moon or the stars.  Or the darkness.  For whatever reason, night's pull is stronger  dragging energy to the peak Letting the night owls fly high. But do you know what the night owl wished when he reached the sky? To become an early bird at least the next time.   

indefatigable

“You work so tirelessly. So committed. Persistent.” They said.  I smiled.  To take a break  That is all I want to do But, work is my salvation! To take a break  Is everything I want But, work is my saviour! Pulling me out of darkness Dragging me away From the path to obscurity!  Work is an addiction; Letting me busy myself into An unwearying peace.  “You work so tirelessly. So committed. Persistent.” They still say.  I still smile!

Vicinage ( අහල පහල )

Image
අපේ අහල පහල උදවිය සහ ඇහැට පේනතෙක් මානේ ඉන්න අය ගැන කල්පනා කරනකොට මට ඇති වෙන හැඟීම ටිකක් වචන වලින් විස්තර කරන්න අමාරුයි. හැබැයි ටිකක් දකුණින් ගොළු මුහුදය උතුරින් හැඩි  දෙමළුය කියල අත පය අකුලන් නිදා ගත්තු ගැමුණු කුමාරයට දැනුනු හැඟීමට සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මං අහල පහල අය එක්ක යුද්ධ කරන්න බලාගෙන කියල නෙවෙයි. හැබැයි යුද්ධ නොකරම ඉඳලත් නැහැ. මිනිස්සු වයසට යනකොට තේරුම් ගන්නවා යුද්ධ කරනවට වඩා අත පය අකුලන් නිදාගන්න එක මානසික සෞඛ්‍යට ගුණයි කියල.  මේක කියවන ගමන් හිතන්න එපා මේක ලියන මං මේලෝක සතෙක් එක්ක වසන්න බැරි උන්දෑ කෙනෙක් කියල. හැබැයි ඉතින් එහෙමයි කියල හිතා ගත්තත් ඒක  ලොකු බොරුවකුත් නෙවෙයි.  අපි සාමාන්‍යයෙන් හිතන්නේ අපේ සමාජේ බොහොම එකිනෙකාට උදව් කරගන්න කැමති  සාමුහිකව ජීවත් වෙන කොටසක් විදියට නේ. අපි ඒ ගැන බොහොම ආඩම්බරෙන් කතා කරනවා. තාත්තා කියන එයාගේ පුංචි කාලේ කතා වල මිනිස්සු ගමක් විදියට එකතු වෙලා වැඩ කරපු දේවල් ගැන ගොඩක් විස්තර තියනවා. ආච්චිලාගේ කතාවල විස්තර ඊට බොහොම වැඩියි. මගේ පුංචි කාලේ ගැන මට කියන්න එහෙම කතා නැහැ. ගමේ ඉන්න මිනිස්සුගෙන් බාගයක් දෙනාව මං අඳුනන්න...

Connubial

Image
  Connubial bliss 💑 (state of being happily married) doesn't come easy. It's so delicate and can get destroyed in a split second. But, what's actually blissful is that these terrible damages can not be permanent.  A blissful marriage, at least for me, depends on knowing a person inside out, especially the weaknesses and learning how to embrace them while not falling victim to them. 

Moratorium

Image
  Our entire life we practise waiting. Waiting! And delaying receiving what we want. It's painful sometimes but looking forward to something, sometimes, gives us hope. Hope is fuel. Hope keeps us going.  But, what we don't practise is to expect the unexpected. Future may decide that you are no longer in need of what you hoped for. Or that you no longer deserve what you desired to have. The moment you lose hope; the moment you decide you can't wait for any longer; the moment you stop seeing the meaning of waiting for something; everything will cease to exist.  However, by the time the waiting ends and you have what you want, you might  not have learned to appreciate what you got!

Lodestone (කාන්දම් ගල්)

 Lodestone. සිංහලෙන් කාන්දම් ගල.  කාන්දම් ගල් කියපු ගමන් මතක් වෙන්නේ කාගේ හරි ඇස්.අපි කවුරු හරි මුණ ගැහුණම පොඩි හරි සම්බන්දතාවක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් අනිත් කෙනාගේ ඇස් දිහා අනිවාර්යයෙන්ම බලනවා. වචන පාවිච්චි කළා නොකලා අදාළ නෑ, ඇස්  වලින් ගොඩක් දේවල් කතා කරන්න අපිට පුදුමාකාර හැකියාවක් තියනවා.    ඊළඟට මතක් වෙන්නේ කොහෙහරි කවුරු හරි ලියපු බොළඳ ආදර කතාවක්.  කොල්ලෙක් කෙල්ලෙක්ව පලවෙනි පාරට දකිනවා. අන්න එතනට කාන්දම් ගල් අදාළ වෙනවා. කොල්ලගෙයි කෙල්ලගෙයි ඇස් දෙක පලවෙනි පාරට මුණ ගැහුණම ඉතින් එක්කෙනෙක්ට අනිත් එක්කෙනාගේ ඇස් කාන්දම් ගල් වගේ. පුදුම ආකර්ෂණයක් දැනෙන්නේ. එතනින් එහාට කතාව කොහොම කොහොම හරි ලියවෙයි.  කොල්ලෝ කෙල්ලෝ විතරක් නෙවේ ඕනෙම මනුස්සයෙක්ට තවත් මනුස්සයකුගේ ඇස් වලට ආකර්ෂණයක් දැනෙන්න පුළුවන්. ඒක  රෝමාන්තික ආකර්ශනයක් හරි, එච්චර චමත්කාරයක් නැති රෝමාන්තික නැති නිකම්ම ආකාශනයක් වුනත් වෙන්න පුළුවන්. කැමති නම් ලිංගික / අලිංගික වචන දාගන්න. ගැලපෙන විදියට.  ඇත්තටම ඇයි අපි තව කෙනෙකුට ආකර්ෂණය වෙන්නේ. එක එක්කෙනා එක එක කතා කිව්වත් මට නම් ඒක විසඳගන්න පුළුවන් කාර...

Alma Mater

Alma Mater A nurturing mother. That's what you were supposed to be. You were nurturing. Yes, I agree. Gratitude for everything you gave me. Indebted for the ABCs. For the 123s. I am so very grateful for all the hours, all the letters you gave me. But where is the quality? Where is the meaning? What are the words those letters make? Oh, the idiosyncrasies you fed me! So very sturdy your structure was. Pillars of strength - you taught me. What is it made of? What does it hold? "Searching is your duty," you told me. In the arms of a nurturing mother, fostered and nursed. Warmth is what I must feel. Heart too cold, nerves too numb -  what is it you make me feel? Alma Mater! So prestigious. So glorious. You brought nourishment; nourishment to the mind. Iron-willed I must be. Searching, still searching. Determined I must be. Thirsty was I, and this is what I find. You kept on feeding me.