Butte (පැතලි වුණු මහා කඳු )

නොසැලෙන මහා කන්දක් වුවත් 
 ඉතා දිගු කාලයක් 
 චණ්ඩ සුළි සුළං 
මහා වැසි මැද 
 කල්ගෙවන විට 
තුනී වී පැතලි වී යන හැටි

Comments

Popular posts from this blog

Exclave (පිරිවර මැද තනිව)

Wampum

Lodestone (කාන්දම් ගල්)